31.1 C
Colombo
June 9, 2025
News Sports Sports News

කුසල්ට ඇමරිකා වීසා තවම නෑ.. ප‍්‍රබලම පිතිකරු නැතිව කණ්ඩායම අසීරුවේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රහාරාත්මක පිතිකරු කුසල් මෙන්ඩිස්ට මේ වනතෙක් ඇමරිකානු වීසා ලබා ගැනීමට නොහැකිව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත් ගොස් ඇත්තේ ජූනි මාසයේ සිට පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහායි.

මෙම තරගාවලිය ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කෝදෙවු දූපත්වී පැවැත්වීමට සැලසුම් කර ඇත.

කුසල් මෙන්ඩිස් ශ‍්‍රී ලංකා කණ්ඩායම සතු ප්‍රබලතම පිතිකරුවා ලෙස සැලකෙයි.

වීසා අයදුම් කිරීමේදී සිදුවූ දෝෂයක් මත ඔහුට සහ අසිත ප්‍රනාන්දුට විසා මුල් වටයේ අනමත නොවුනද අසිත ප්‍රනාන්දුට යළි අයදුම් කිරීමෙන් පසු එම අවසරය හිමිව තිබේ.

Related posts

වර්තමාන ආණ්ඩුව ගත් පියවර නිසා රට නැගිටින බව Fitch Rating කියනවා..- බිමල්

Shiran Viraj

රාජිත නැවතත් සෞඛ්‍ය ඇමති වුනොත් දැඩි අර්බුදයක් මතු වෙයි

Shiran Viraj

කෝටි ගාණක් වියදම් කරපු නෙළුම් කුළුණ ලක්ෂ 38කට සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරට

Shiran Viraj