April 2, 2026
NewsPolitical

ජනාධිපති වෙන්න ගිය විජේදාස පොහොට්ටුවෙන් නෙරපයි..

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.

විජයදාස රාජපක්ෂ මහතා වෙනත් පක්ෂයක සභාපති ධුරයක් ලබාගැනීම සම්බන්ධයෙන් හේතුවෙන් මෙම තීරණය ගත් බව පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කලේය.

විජේදාස රාජපක්ෂ මහතා මේ ආකාරයෙන් වෙනත් පක්ෂයක සභාපති ධුරය ගැනීම පක්ෂ ව්‍යවස්ථාව කඩකිරීමක් බවද ඔහු පැවසුවේය.

Related posts

ශ‍්‍රී ලංකාවේ නව ජනාධිපති පිළිගන්න චීනය සූදානම්…

Shiran Viraj

එළවළු මිල පාලනයට ‘Frozen’ ආනයනය: ආධාර බෙදාහැරීම විධිමත් කිරීමට නව ගැසට් පත්‍රය ක්‍රියාත්මකයි

Shiran Viraj

ඩීසල් 113කින් පෙට‍්‍රල් 90කින් වාර්තාගත මිල වැඩිකිරීමක්.. ඉන්ධන සීමා ඉවතට..

Shiran Viraj