February 1, 2026
NewsSportsSports News

ප‍්‍රබල නවසීලන්තයට ඇෆ්ගනිස්තානය හමුවේ දරුණු පරාජයක්..

ඇමරිකාවේදී හා කොදෙවු දූපත් වලදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ප‍්‍රබල නවසීලන්තය පරාජය කිරීම ඇෆ්ගනිස්තානය සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය සිය පන්දු ඕවර 20දී කඩුලු 6 ක් දැවී ලකුණු 159ක් රැස්කලේය.

පිලිතුරු ඉනිමේදී නවසීලන්තය ට ලබාගත හැකිවූයේ ලකුණු 75ක් පමණි.

ඒ අනුව ලකුණු 84කින් තරගය ජය ලැබීමට ඇෆ්ගනිස්තානය සමත්විය.

Related posts

ටෝකියෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු අවසන්

Shiran Viraj

SVAT අහෝසි කිරීමෙන් අපනයන බිඳ වැටේවිද? – රවි කරුණානායක රජයෙන් ප්‍රශ්න කරයි

Shiran Viraj

ජනපති වැඩ භාර ගත්තේ අවුරුදු 06කටයි – නීතිපති කියයි

Shiran Viraj