February 1, 2026
NewsSportsSports News

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල විකිපීඩියාහි ‘ලොන්තයෝ’ ලෙස නම් කරයි..

විස්සයි විස්ස ලෝක කුසලන තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශය සම්බන්ධයෙන් ක‍්‍රිකට් ලෝලීන්ගෙන් දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.

ඔවුන් සමාජ ජාල ඔස්සේ ක්‍රිකට් කණ්ඩායමත්, ක්‍රිකට් පරිපාලනයටත් දැඩි ලෙස දෝෂාරෝපණය එල්ල කරමින් සිටිති.

ලෝ ප‍්‍රකට විකිපීඩියා වෙබ් අඩවියේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිටුවේ ‍ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කෙටි නාමය ලෙස ‘ලොන්තයෝ’ ලෙස සඳහන් කර ඇත.

විකිපිඩියා වෙබ් අඩවිය ඕනෑම පුද්ගලයකුට සංස්කරණය කළ හැකි අතර මෙම සංස්කරණයද බොහෝ දුරට කෝපයට පත් ක්‍රිකට් ලෝලියෙකු විසින් කරන්නට ඇතැයි  අනුමාන  කෙරෙයි.

යොමුව මෙතනින්…

Related posts

මැර පිරිසක් ලංගම බසයට පැන රියදුරුට, කොන්දොස්තරට ගුටි අනි..

Shiran Viraj

මහින්දගේ කතාවෙන් පස්සේ පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් – අදත් ඡන්දයක් ඉල්ලයි

Shiran Viraj

කුසල් සහ මැතිව්ස් සුපිරි ඉනිමක් ගොඩ නගයි

Shiran Viraj