February 2, 2026
NewsSportsSports News

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලොක්කන් කෝප් කමිටුවට කැදවයි…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් යළිත් කෝප් කමිටුව හමුවට ගෙන්වීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇත.

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ පා ඇති දරුණු කඩා වැටීම සම්බන්ධයෙන් කාරණා සොයා බැලීමට කටයුතු කළ බව යුතු බවත් එනිසා ක්‍රිකට් ආයතන නිලධාරීන් කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කළ යුතු බවද එම කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සඳහන් කළේය.

Related posts

සහල් හා ආහාර ඇති තරම් තියෙනවා.. හිගයක් එන්නේ නෑ..- වෙලද ඇමති

Shiran Viraj

කොටි හිතවාදීන් පිළිබඳ බ්‍රිතාන්‍යයේ අවදානය යොමු විය යුතුයි – රියර් අද්මිරාල් සරත් වීරසේකර

Shiran Viraj

‘එදා බෙරගල කදවුරේ ගෝනි බිල්ලා අද ඇමතිවරයෙක්..’ – චාමර සම්පත් බටලන්ද දෙවනත් කරයි…

Shiran Viraj