27.9 C
Colombo
July 29, 2025
Local NewsNews

මහනුවර අධිකරණයේ බෝම්බයක් කියා සියළු දෙනා ඉවත් කරයි.. නිෂ්ක‍්‍රිය අංශ කැදවයි..

මහනුවර අධිකරණ ගොඩනැගිල්ලේ බෝම්බයක් ඇතැයි පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද දුරකථන ඇමතුමක් මත එහි සියලු නඩු කටයුතු නවතා දමා තිබේ.

ජනතාවද නිලධාරීන්ද ඉවත් කර පුළුල් පරීක්ෂාවක් සිදු කරමින් සිටියි.

අද පෙරවරුවේ මෙම දුරකථන ඇමතුම ලැබීමත් සමග පොලිසිය විශේෂ කාර්ය බලකාය හා බෝම්බ නිෂ්ක්‍රීය අංශය එක්ව එම හදිසි පරීක්ෂාව සිදු කරමින් ඇත.

කෙසේ වෙතත් අදාළ දුරකථන ඇමතුම ව්‍යාජ එකක් යැයි තහවුරු වුවහොත් තොරතුර ලබා දුන් ුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන කොට ඔහුට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිසිය කියා සිටී.

Related posts

පූසන්ට ලබා දෙන ආහාර ලෙස කෝටි 13ක් වටින මත් පෙති තොගයක් තැපෑලෙන් එවලා මාට්ටු

Shiran Viraj

කුඩු අල්ලන්නේ 19 වැනි සංශෝධනය නිසාලු..

Shiran Viraj

‘මුල්‍ය’ වචනය භාවිතයට මහ බැංකුවෙන් තහනමක්…

Shiran Viraj