April 4, 2026
NewsPolitical

මෛත‍්‍රීත් පවුල් දේශපාලනයට.. පුත් දහම් ඉදිරි මැතිවරණයට..

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයට හෝ ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් බලාපොරොත්තු නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රී මහතා සඳහන් කරයි.

ඒ වෙනුවට තම පුත් දහම් සිරිසේන මහතා එළඹෙන මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කරනු ඇති බවත් ඒ සඳහා තම ආශිර්වාදය හා උපදෙස් ලබා දෙන බවත් ඒ මහතා පැවසීය.

වෙතත් මෙය තමන් ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමක් නොවන බවද පැවසූ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් තමාට කළ හැකි දේ සඳහා සහ දෙන බවද තවදුරටත් කියා සිටියේය.

Related posts

ප්‍රිමියර් ලීග් තරග කිහිපයක් අද

Shiran Viraj

අර්චුනා හෝටයක යකා නටමින් පහර දෙයි.. දෙදෙනෙක් තුවාල ලබා රෝහලේ..

Shiran Viraj

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වර්ණ ප්‍රදානෝත්සවයේ සිදුවීම ගැන විමර්ශනයක්

Shiran Viraj