27.9 C
Colombo
July 29, 2025
Local NewsNews

ජනාධිපති අපේක්‍ෂකයෙන් අනියම් බිරිද හා සෙට් වෙයි.. බිරිදගෙන් බේරෙන්න අමතර පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි..

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු තම බිරිඳගෙන් බේරිම සඳහා අමතර ආරක්‍ෂාවක් ඉල්ලා තිබේ.

ඔහු මේ වන විට තම අනියම් පෙම්වතිය සමඟ ගමන් බිමන් යන බවත් ඒ හේතුවෙන් බිරිඳගෙන් ආරක්ෂාවීමට මෙම ඉල්ලීම කර ඇත.

ජනාධිපතිවරණ සමයේ තමන්ට අමතර ආරක්ෂාවක් අවශ්‍ය බවට මෙම අපේක්ෂකයා විසින් පොලීසියෙන් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් පොලිසිය විසින් කරන ලද සොයා බැලීමකදී මේ බව හෙලි වී ඇත.

එම තත්ත්වය මත ඔහු ඉල්ලා සිටි ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරමින් පවතී.

Related posts

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේත් කොරෝනා අවධානමක්

Shiran Viraj

සජිත්ට විපක්‍ෂ නායකකමත් නැති කරමින් රනිල් පාර්ලිමේන්තුවට..

Shiran Viraj

අගමැති හෙට හෝ අනිද්දා ප‍්‍රකාශයක් කරනවා..- දිනේෂ්

Shiran Viraj