February 2, 2026
NewsPolitical

පාලකයන් පෘෂ්ඨිමත් වී ඇත්තේ පාර්ලිමේන්තුවේ කෑම කාලා..- හරිනි

මේ රටේ පාලකයන් එන්න එන්නම පෘෂ්ඨිමත් වන්නේ පාර්ලිමේන්තුවෙන් දෙන කෑම කාලා යයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

තමන් මහත් වී සිටින්නේ සහෝදරියන් දෙන දේවල් කාලා යයිද ඇය කියා සිටියාය.

ජාතික ජන බලවේගයේ ජන හමුවකදී ඇය මෙම අදහස් පළ කළාය.

Related posts

ඇදිරි නීතියට සූදානම් වෙති.. බාර් ඉදිරියේ දීර්ඝ පෝලිම්…

Shiran Viraj

අරගලයේ ජනපති, අරගලයේ ගී රැජින ලගටම ගොස් ජනාධිපති සම්මාන පුදයි..

Shiran Viraj

වත්කම් බැරකම් නීතිය සංශෝධන කෙරේ.. අලුතින් ඇතුලත් කණ්ඩ මෙන්න…

Shiran Viraj