February 2, 2026
Local NewsNews

පළාත් පාලන නාම යෝජනා අවලංගුයි…

පළාත් පාලන ආයතන මැතිවරණය සදහා අලුතින් නාම යෝජනා කැඳවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා ඒකාබද්ධව කළ යෝජනාවකට අනුවයි.

පළාත් පාලන මැතිවරණය සඳහා මේවන විට ලබාදි ඇති නාම යෝජනා අවලංගු කිරීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍ය අලී සබ්‍රි මහතා පැවසීය.

අදාළ අනුමැතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසීය.

ජන්ද දායකයින් ලෙස අලුතින් නම ලක්ෂ තිස්දහසක පිරිසක් අලුතින් ලියාපදිංචි වීම සහ තරුණ සහභාගිත්වය ඉහළ දැමීම සැලකිල්ලට ගෙන මෙම යෝජනාව ඉදිරිපත් කල බව අමාත්‍ය අලී සබ්‍රි මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

නෙළුම් කුළුණ විවෘත කලාට මහජනතාවට ඒ ගැන සතුටක් දැනෙනවාද…

Shiran Viraj

කොළඹ හතේ ඩිෆෙන්ඩර් කෙල්ලන් රංචුවක් අත්අඩංගුවට..

Shiran Viraj

‘පෙරට වඩා ශක්තිමත්ව සහ ආරක්ෂිතව යළි ගොඩනැඟීමට රජයෙන් පේරාදෙණියට සහාය’ – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

Shiran Viraj