27.9 C
Colombo
July 29, 2025
NewsPolitical

අනුර ජනාධිපති ලෙස දිවුරුම් දීමේ සැලසුම මෙන්න..

ඉදිරි ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය අපේක්ෂක අනුර දිසානායක මහතා ජයග්‍රහණය කළ පසු දිවුරුම් දීමේ උත්සවය සඳහා කිසිදු මුදලක් වැය නොකරන බව පක්ෂයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි

එම උත්සව සඳහා යන වියදමද ඉතිරි කරන බවත් එම මුදල කොපමණදැයි එදින රාත්‍රී ප්‍රවෘත්තිවලින් විකාශය කරනු ඇති බවද ඔහු සඳහන් කළේය.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

අධිකරණයෙන් අපුරු දඩුවමක්….

Shiran Viraj

ප‍්‍රමිතියෙන් තොර යතුරුපැදි ‘හිස්වැසුම්’ සොයා වැටලීම් අරඹයි

Shiran Viraj

කෝටි දෙසීයක හෙරොයින් තොගයක් අත්අඩංගුවට…

Shiran Viraj