February 2, 2026
NewsPolitical

අනුර ඡන්ද කෝටියෙන් නවතින්නෑ.. කෝටි දෙක දක්වා යනවා..

ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතාට ඡන්ද කෝටියකින් නැවතිය යුතු නැතැයි රංගන ශිල්පී කලණ ගුණසේකර මහතා සඳහන් කරයි.

එම ඡන්ද ප‍්‍රමාණය කෝටි දෙක දක්වා ගමන් කළ යුතු බවද ඔහු පැවසුවේය.

ඒ මහතා මෙම බව කියා සිටියේ ජාතික ජන බලවේගයයේ තරුණ සමුළුව අමතමිනි.

එම සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වුනේ එම පක්ෂ නායක අනුව දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී එම පක්ෂයේ තරුණ ප්‍රතිපත්තිය අනුර දිසානායක මහතා අතින් එලි දක්වන ලදී.

Related posts

සමාජ ජාලයන්හි අදහස් පල කරන්නන් ‘සයිබර් ආරක්ෂණ පනත’ මගින් Blackmail කරයි..

Shiran Viraj

රුසියානු තෙල් මිලදී ගැනීම නතර නොකළහොත් ඉන්දියාවට දැවැන්ත බදු පනවන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි

Shiran Viraj

රටක් බලා සිටි බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගේ ප‍්‍රකාශය මාධ්‍ය වෙත නිකුත් කිරීමට සූදානම්

Shiran Viraj