February 1, 2026
Local NewsNews

රෝහල් රැසකම ශල්‍ය උපකරණ හිඟයක්.. සැත්කම්වලට බාධා…

රෝහල් රැසක ශල්‍ය උපකරණ හිඟයක් ඇතිබව විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

රෝහල් රැසකම වෛද්‍ය උපකරණ බිද වැටී ඇතිබව පැවසීය.

ඒ හේතුවෙන් ශල්‍යකර්ම සිදුකිරීමට දැඩි බාධා මතුව ඇතිබව වැඩිදුරටත් පැවසීය.

– Reporter

Related posts

දිගම්බරම් සහ හකීම්ටත් STF ආරක්ෂාව

Shiran Viraj

කේරල ගංජා තොගයක් මුහුදේ පාවේ..

Shiran Viraj

ලංකවට ගංජා කර්මාන්තයේ ප‍්‍රමුඛයා විය හැකියි…- ඩයනා

Shiran Viraj