27 C
Colombo
July 27, 2025
Local NewsNews

රෝහල් රැසකම ශල්‍ය උපකරණ හිඟයක්.. සැත්කම්වලට බාධා…

රෝහල් රැසක ශල්‍ය උපකරණ හිඟයක් ඇතිබව විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

රෝහල් රැසකම වෛද්‍ය උපකරණ බිද වැටී ඇතිබව පැවසීය.

ඒ හේතුවෙන් ශල්‍යකර්ම සිදුකිරීමට දැඩි බාධා මතුව ඇතිබව වැඩිදුරටත් පැවසීය.

– Reporter

Related posts

ඩොලරයක් 375යි..

Shiran Viraj

ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ.. මිල සීමා මෙන්න..

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට ඩොලර් හා යුරෝ ආධාරයක්…

Shiran Viraj