27.2 C
Colombo
June 10, 2025
Local News News

ජනාධිපති තීන්දු කරන ප‍්‍රබල පිල් මාරුවකට ලෑස්තියි.. බලවත් රටක මෙහෙයුමක්..

මෙවර ජනාධිපතිවරණයේ තීරණාත්මක වෙනස්කමක් සිදුකරමින් ප්‍රබල පිල් මාරුවක් සිදුවීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ සඳහා ආසන්න බලවත් රාජ්‍යයක තීව‍්‍ර මැදිහත් වීමක් මේ වන විටත් සිදුවෙමින් ඇති බවද සඳහන් වෙයි.

තීරණාත්මක ජනාධිපතිවරණයක සැලකිය යුතු බලපෑමක් කිරීමට තරමේ ඡන්ද පදනමක් නියෝජනය කරන මෙම ප්‍රබල දේශපාලන පිල් මාරුව සමග ජනාධිපතිවරණය දිශානතිය සැලකිය යුතු වෙනස්කමකට ලක්වීමට නියමිතව ඇත.

බොහෝ දුරට එළැඹෙන පහළොස්වැනිදා ඒ අවට දිනයක මෙම දේශපාලන පිල් මාරුව සිදුවුණු ඇති බවද දැනගන්නට තිබේ.

Related posts

බැම්ම කැඩුනොත් හලාවතම යටවෙයි

Shiran Viraj

නැඟෙනහිර ජැටිය විදේශයකට විකුණන්නේ නෑ – අගමැති

Shiran Viraj

ඩොලර් නැතිව තෙල් නැවු දෙකක් වරායේ.. සතියකින් විවෘත නොකලොත් තෙල් හිගයක්.. 15න් පසු විදුලි කප්පාදුවක්…

Shiran Viraj