28.4 C
Colombo
June 9, 2025
News Political

සිලින්ඩර ලයිස්තුවෙන් රවි කරුණානායක නම් කරයි.. මැ.කො.ට ලිඛිතව දන්වයි..

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා නම් කර තිබේ.

ඒ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පක්ෂය ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින් ලිපියක් මගින් දැනුම්දී ඇත.

එම පක්ෂයට හිමි වූ තවත් එක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා නම් පුද්ගලයකු නම් කළ යුතුව තිබේ.

Related posts

සචිත‍්‍ර සේනානායක අත්අඩංගුවට ගනී..

Shiran Viraj

ශ‍්‍රී ලංකාව අර්බුදයක.. පද්ධති සම්බන්ධ කර ඉන්දියාවෙන් විදුලිය ගන්න සාකච්චා…- රොයිටර්

Shiran Viraj

ඊයේ දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරුන්ට අද ආරාධනා පත්‍රයක්

Shiran Viraj