April 8, 2026
Local NewsNews

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය අත් අඩංගුවට ගෙන තිබේ.

මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඥාති නිවසක සැඟව සිටියදීය.

මීගමුව පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන්ගේ රථ වාහන සඳහා ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වංචා කළේ යැයි චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Related posts

ඉන්ධන මිල ඉහළ දැමීම ගැන ඛනිජ තෙල් වෘත්තීය සමිති විරෝධය පායි

Shiran Viraj

රෝගියෙක් බේරගන්න පිළිසරණක් වූ මෙහෙයුමක්

Shiran Viraj

“බීමත්” චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගත් වෙදආරච්චි – පරීක්ෂණයෙන් හෙළිවෙයි මත්පැන් පානයක් නොමැති බව

Shiran Viraj