February 2, 2026
NewsPolitical

මාලිමා කැබිනෙට්ටුව දිවුරයි.. ලයිස්තුව මෙන්න..

ජාතික ජනබලවේග නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙයි.

ඒ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුන් දෙන ලද නව කැබිනට් අමාත්‍යවරුන් මෙසේය.

  1. අග‍්‍රමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන – හරිනි අමරසූරිය
  2. විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක – විජිත හේරත්
  3. රාජ්‍ය පරිපාලන, පලාත් සභා හා පලාත් පාලන – චන්දන අබේරත්න
  4. අධිකරණ හා ජාතික ඒකාබද්දතා – හර්ෂණ නානායක්කාර
  5. කාන්තා හා ලමා කටයුතු – සරෝජා සාවිත‍්‍රි පෝල්රාජ්
  6. කෘෂිකර්, වාරිමාර්ග, ඉඩම් හා පශු සම්පත් – කේ.ඩී. ලාල් කාන්ත
  7. නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස – අනුර කරුණාතිලක
  8. ධීවර, ජලජ හා සාගර සම්පත් – රාමලිංගම් චන්ද‍්‍රසේකර්
  9. ග‍්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්‍ෂණ, ප‍්‍රජා සවිබල ගැන්වීම් – උපාලි පන්නිලගේ
  10. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධණ – සුනිල් හදුන්නෙත්ති
  11. මහජන ආරක්‍ෂක හා පාර්ලිමේන්තු කටයුතු – ආනන්ද විජේපාල
  12. ප‍්‍රවාහන, මහා මාර්ග, වරාය, සිවිල් ගුවන් සේවා – බිමල් රත්නායක
  13. බුද්ද ශාසන, අගමික හා සංස්කෘතික කටයුතු – හිනිදුම සුනිල් සෙනෙවි
  14. සෞඛ්‍ය හා ජනමාධ්‍ය – නලින්ද ජයතිස්ස
  15. විවිලි හා ප‍්‍රජා යටිතල පහසුකම් – සමන්ත විද්‍යාරත්න
  16. තරුණ කටයුතු හා ක‍්‍රීඩා – සුනිල් කුමාර ගමගේ
  17. වෙලද, වානිජ, සමුපකාර හා ආහාර සුරක්‍ෂිතතා – වසන්ත සමරසිංහ
  18. විද්‍යා හා තාක්‍ෂණ – ක‍්‍රිෂාන්ත අබේසේන
  19. කම්කරු – අනිල් ජයන්ත
  20. බලශක්ති – කුමාර ජයකොඩි
  21. පරිසර – ධම්මික පටබැදි

Related posts

සජිත්ට දැඩි චෝදනා කරමින් රෝසිගෙන් දීර්ඝ ලිපියක්….

Shiran Viraj

ෂාෆ්ටර් ඝාතනය කණපිට පෙරලේ.. ගෙල සිරකල වයර් කැබලි නිවසින් හමුවේ…

Shiran Viraj

වැඩි කල ඉන්ධන මිලට විරෝධතා….

Shiran Viraj