28.4 C
Colombo
March 30, 2026
Local NewsNewsPolitical

76 අවුරුද්දක් විනාශ කළ රට දවසකින් දෙකකින් අවුරුද්දකින්වත් ගොඩ දාන්න බෑ..

රට හදන කාර්ය ආණ්ඩුවට පමණක් තනිවම කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යා රත්න මහතා සඳහන් කරයි.

ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය අවශ්‍ය වන බවද එතෙම කියා සිටියි.

ඇතැම් අයට උවමනා වී ඇත්තේ දවසෙන් දෙකෙන් රට හැදීමට වුවද 76 අවුරුද්දක් විනාශ කළ රට අවුරුද්දකින්වත් ගොඩ දැමිය නොහැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ජනතාවට ස්තූති කිරීමේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Related posts

අන්තර්වාර අගමැති කරු… මන්ත‍්‍රීවරයෙක් අස්වෙන්න සූදානම්…

Shiran Viraj

නව සන්ධානයේ මංගල රැලිය කැදවයි.. ප‍්‍රබලයන් වේදිකාවට…

Shiran Viraj

විමල්ගේ කතාවේ හරය මං දන්නවා.. අනෙක් අයට නොතේරුණාට කරන්න දෙයක් නෑ..- අගමැති මහින්ද

Shiran Viraj