28 C
Colombo
June 3, 2025
Local News News

සහල් අර්බුදයට ඉන්දියාවෙන් සහල් ගෙන්වන්නැයි කියයි.. කිලෝව 135ලු..

පවතින සහල් ගැටලුව විසඳීමට මැදිහත් වන ලෙසට සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිලර වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි.

රජයේ පාලන රුපියල් 220ක් වුවත් මෝල් හිමියන් සහල් නිකුත් නිකුත් කරන්නෙම රුපියල් 230 සිට ඉහළට බවද එම සංගමය පෙන්වා දෙයි.

මෙම තත්ත්වය මත ඉන්දියාවෙන් සහල් ආනයනය කර ජනතාවට සහන මිලට සහල් ලබා දීමට රජය පියවර ගන්නා ලෙස ඉල්ලන බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඉන්දියාවෙන් සහල් කිලෝවක් රුපියල් 135ක් වැනි මුදලකට මෙරටට ගෙන්විය හැකි බවද ඔවුන් පෙන්වා දෙති.

Related posts

ජල ගාස්තු 50%කින් ඉහල දැමේ..

Shiran Viraj

මහින්ද හා පවුලේ අය මාලදිවයිනට යාමට ආරක්‍ෂිත ක‍්‍රමයක් සාදමින්..- මාලදිවයින් මාධ්‍ය පාස්පෝට් සමගින් හෙලිදරවුවක…

Shiran Viraj

කේක් මිල බහී..

Shiran Viraj