26.7 C
Colombo
April 3, 2026
NewsPolitical

අමාත්‍යංශ ලේකම්ලාත් අලුතින් පත් කරයි.. මුදල් ලේකම් නොසොල්වයි..

අමාත්‍යාංශ කිහිපයකට ලේකම්වරුන් අලුත්තෙන් පත් කිරීමට රජය තීරණය කර ඇත.

ඇතැම් ලේකම්වරුන් ද මාරු කිරීමට හෝ නැවත පත් කිරීමට නියමිත නමුත් ඒ ගැන අවසන් තීරණයක් ගෙන නැති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

කෙසේ නමුල් මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස මහින්ද සිරිවර්ධන තවදුරටත් තබා ගැනීමට රජය තීරණය කර ඇති බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.

Related posts

ගුවන් තොටුපලේ ප‍්‍රභූ පර්යන්ත වසා දමති.. VIPලා සාමාන්‍ය ජනතාව සමග පෝලිමට දමති..

Shiran Viraj

රටවල් දෙකක් බෑ කිවූ නැවක් අප බාරගත්තේ ඇයි… එය වරදක්.. අයක යන ලෙඩක් දාගෙන මුහුදු තීරයම ඉවරයි..- දයාසිරි

Shiran Viraj

කොටි හිතවාදීන්ගේ විරෝධතා අතරේ පොදුරද මඬුළු නායකයින්ට ජනපති කියූ කතාව

Shiran Viraj