31.1 C
Colombo
June 9, 2025
News Political

සජබ ලයිස්තුවෙන් මද්දුම බණ්ඩාර කලින්ම පනී..

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත්කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

Related posts

හිටපු ඇමතිලා අටකට අධි චෝදනා යටතේ නඩු..

Shiran Viraj

උණුසුම් කාළගුණය හේතුවෙන් හදිසි අනතුරු ඉහලට..

Shiran Viraj

ජලාශ ගණනාවක වාන් දොරටු තවමත් විවෘතයි

Shiran Viraj