33.4 C
Colombo
April 1, 2026
Local NewsNews

යාපනේ ආවා කල්ලිය පසුපස ඉන්නේ හමුදාවයි.. ඔවුන් අපරාධ කර දුවන්නේ කදවුරටයි..- මන්ත‍්‍රී ආච්චුනා රාමනාතන්

යාපනයේ ක්‍රියාත්මක ආවා කණ්ඩායමේ පසුපස සිටින්නේ යුද හමුදාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආච්චුනා රාමනාතන් සඳහන් කරයි.

ආවා කණ්ඩායම විසින් කිසියම් ප්‍රචණ්ඩකාර ක‍්‍රියාවක් සිදුකිරීමෙන් පසු පැන දුවන්නේ හමුදා කඳවුරක් තුළට යන බවද ඔහු චෝදනා කරයි.

මෙම තොරතුරු පුවත්පත් ඇතුළු මාධ්‍යයන් ගණනාවකම වාර්තා කර තිබූ බවද හෙතෙම කියා සිටී.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ හිරු රූපවාහිනී නාලිකාවේ සාකච්ඡාවකට එක්වෙමිනි.

Related posts

ගූගල් ප්ලස් ලීක් කරගෙන

Shiran Viraj

රන්ජන්ට අධිකරණයෙන් තාවකාලික සහනයක්

Shiran Viraj

නවතා තිබූ රියේ තවත් රියක් ගැටී මාධ්‍යවේදියාත් දෙහැවිරිදි පුතාත් රෝහලේ

Shiran Viraj