30 C
Colombo
June 22, 2025
Local News News

අපි සහල් ආනයනය කරද්දී කොමිස් ගහන්නෑ..

ආණ්ඩුව සහල් ආනයනය කිරීමට තීරණය කළේ වෙලපලේ සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීමට කෙටි කාලීනව ගන්නා ක්‍රියාමාර්ගයක් ලෙස බව ජාතික ජන බලවේග අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා සඳහන් කරයි.

ඒ හැර සහල් ආනයනයෙක් කිසිවෙකුට කොමිස් ගැසීමට නොවන බවත් හෙතෙම කියා සිටියේය.

ඒ අනුව ඉන්දියාවෙන් නාඩු සහල් මෙට‍්‍රික් ටොන් 70,000ක් ගෙන්වන බවත් හෙතෙහ පැවසීය.

සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමය සමග සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

Related posts

ලංකාවම පිළිගන්න කෙනෙක් ගේනවා..අලුත් ක්‍රීඩා ඇමති හරීන් ක්‍රිකට් වලට කරන්න යන දේ ගැන කියයි

Shiran Viraj

රජ කුමාරයෙක් කුණුහරුප සිංදු හදන අයෙකුට කණට ගහලා..

Shiran Viraj

සෙනග නෑ.. මහේෂ් සේනානායක ජනාධිපතිවරණ ජනහමු නවත්වයි..

Shiran Viraj