April 8, 2026
Local NewsNews

කේක් මිල බහී..

උස්සව සමයේ කේක් මිලදී ගැනීමේදී මිළ ගණන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.

පසුගිය වසරට සාපේක්ෂව කේක් මිළ ගණන් වල සුළු අඩුවීමක් ඇති බව පැවසීය.

ඒ අනුව කේක් කිලෝග්‍රෑම් 01 රුපියල් 900ත් 1200ත් අතර මිලකට අලවි වෙයි.

රජය කේක් ආශ්‍රිත අමුද්‍රව්‍ය තවදුරටත් අඩු කිරීමට මැදිහත් වූයේනම් තවදුරටත් කේක් මිල අඩු කිරීමට හැකියාව තිබූ බව එහිදී පැවසීය.

Related posts

පොලිසියේ 17ක් කුඩු ගහලා මාට්ටුයි…

Shiran Viraj

මහින්ද රාජපක්‍ෂ, දුටුගැමුණු රජු වගේ.. බැසිල් රාජපක්‍ෂ, කාවන්තිස්ස රජු වගේ…

Shiran Viraj

බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රී ලන්කන් ලොක්කා රුසියානු ගුවන් ගමන් නතර කළා.. ඔහු බටහිර ඒජන්තයෙක්.. සංචාරක කර්මාන්තය ඉවරයි.. – උදයංග වීරතුංග

Shiran Viraj