28.4 C
Colombo
June 9, 2025
News Political

බංකොලොත් ලේබලය අපේ ආණ්ඩුවෙන් ඉවත් කලා..- මාලිමා මන්ත‍්‍රී

විපක්ෂය බියවෙන තරමේ ජාත්‍යන්තර සබඳතා ප්‍රමාණයක් නව ආණ්ඩුව විසින් ඇතිකරගෙන තිබෙන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා සඳහන් කරයි.

කොටස් වෙළඳපොළද දිනෙන් වාර්තා තබමින් ඉහළට යමින් තිබෙන බවද හෙතෙම පවසයි.

බංකොලොත් කියන සන්නාමය තම රජය විසින් ඉවත් කිරීමට කටයුතු කරන ලද බවත් ඒ මහතා පැවසීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය වැඩසටහනේ ඊළඟ වාරිකයද නිදහස් කිරීමට ඒ අනුව එකඟ වී ඇති බවද හෙතෙම පැවසුවේය.

ලස්සන රටක් දක්වා ඉදිරියට යන වැඩපිළිවෙලක් තම ආණ්ඩුව සතු බවත් හෙතෙම මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

Related posts

සහල් පාලන මිල 275 කරන්නැයි කියති.. නැතොත් සහල් උග‍්‍ර හිගයක්.. වී කිලෝව 150යි..

Shiran Viraj

ජෝන් – රන්ජන් ගැටෙයි – රන්ජන්ට පරීක්ෂණයක් ?

Shiran Viraj

සජිත්ට ලක්‍ෂ හැත්තෑව පැන්නා.. කොහෙන් නවතීදැයි සිතාගන්න බෑ..

Shiran Viraj