27.9 C
Colombo
July 29, 2025
Local NewsNews

සියළුම පොලිස් නිලධාරීන්ට දිනපතා ව්‍යායායාම කරන්නැයි නියෝගයක්..

පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරින් උදෑසන ශරීර අභ්‍යාසවල නිරත වන ලෙස වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා දැනුම්දී තිබේ.

පොලිස් නිලධාරින් බහුතරයක් බෝ නොවන රෝග වැළඳීමේ අවධානමට ලක්ව ඇති හෙයින් මෙම පියවර ගෙන ඇත.

සියලුම පොලිස් ස්ථානවල වොලිබෝල් පිටියක් ස්ථාපිත කිරීමටද වැඩ බලන පොලිස්පතිවරයා මෙම වැඩපිළිවෙළ යටතේ තීරණය කර ඇත.

ශරීර අභ්‍යාසවල නිරත වී තම ශරීර සෞඛ්‍ය රැකගෙන සිටින පොලිස් නිලධාරීන්ට වාර්ෂික ත්‍යාග සහ ප්‍රශංසා පිරිනැමීමටද කටයුතු යි කරයි.

පසුගියදා පොලිසිය විසින් කළ සමීක්ෂණයකදී හෙළි වී තිබුණේ දකුණු පළාතේ පමණක් පොලිස් නිලධාරීන්ගේ සියයට පණහකට වැඩි පිරිසක් බෝ නොවන රෝග වලට ගොදුරු විසින බවයි.

Related posts

රනිල් අද ආණ්ඩුවක් හදන්න ව්‍යවස්ථාවේ හිල් හොයනවා-අනුර

Shiran Viraj

‘බ්ලොක්චේන්, ක‍්‍රිප්ටො, මෙටාවර්ස් ’ ලංකාවේ විවෘතයි.. නාමල් වැඩ අරඹයි..

Shiran Viraj

ලංකාවේ නම ගිය හෝටල් 2ක් රජයට අහිමි වන ලකුණු

Shiran Viraj