27.3 C
Colombo
September 10, 2025
Local NewsNews

අනුර යාපා ඇතුළු සිවු දෙනාටම ඇප..

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ, හිටපු අගමැති ලේකම් එස්. අමරසිංහ ඇතුළු සිවු දෙනෙකු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත.

2015 වසරේ සිදු වූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙම පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

ගංවතුරෙන් අවතැන් වූවන්ට සහන සැලසීමේ මුවාවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මගින් රුපියල් මිලියන 6.1ක් මුදලක් ලබාගෙන එම මුදලින් 2015 වර්ෂයේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු කරමින් එම මුදල අවභාවිත කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ල වී ඇත.

Related posts

මහින්දට පක්‍ෂ 46ක් පමණයි.. පොහොට්ටුවේ අත්සත් ව්‍යාපාරය නවතා දමයි..

Shiran Viraj

රටම බලා සිටි බැඳුම්කර වංචාවේ තතු ජනපති හෙලි කරයි. සියළු තොරතුරු මෙන්න – VIDEO

Shiran Viraj

අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක කොරෝනා රෝගීන් වැස්සෙන් දැඩි පීඩා.. නොතෙමෙන තැන්වලට එක් වෙති..

Shiran Viraj