28.4 C
Colombo
June 9, 2025
News Political

අපි බාරගත්තේ සල්ලි නැතිව තෙල් නැවු පෝලිමක් තිබ්බ රටක්…

ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබාගන්නා අවස්ථාව වන විට ශ්‍රී ලංකාව නිල වශයෙන්ම බංකොලොත්භාවය ප්‍රකාශ කර තිබූ රටක් බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ජාතන්තර වශයෙන් ණය ගැනීමද නොහැකි තත්ත්වයට පත්ව ණයවර ලිපියක් විවෘත කර ගැනීමට නොහැකි රටක් බවත් හෙතෙම පැවසීය.

ණයවර ලිපියක් විවෘත කර ගැනීමට නොහැකිව වරායේ තෙල් නැවු පෝලිමක් ඇතිවී තිබියදී තත්ත්වයක්ද තිබූ බෝද හෙතෙම කියා සිටියි.

ජනතාව පාරේ පෝලිමේ සිටියදී නැව් පෝලිම මුහුදේ තිබූ බවත් ඔහු පැවසුවේය.

එවන් විශාල ආර්ථික අර්බුදයක් මැද රට භාරගන්න ලද තම කණ්ඩායමේ ද කැබිනට් අමාත්‍ය ධුර සම්බන්ධයෙන් අත්දැකීම් ඇති පිරිසි සිටියේ හය දෙනෙක් පමණක් බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි 61ක් අපට වැඩියි.. ඉන්දියාවත් එක්ක පිරිපහදුවක් දාලා ලෝකෙට තෙල් සපයනවා..- ජනපති..

Shiran Viraj

චොකා මල්ලී නිදොස් කොට නිදහස්.. එල්ලුම්ගස් තීන්දුව අහෝසියි..

Shiran Viraj

ප්‍රිමියර් ලීග් තරග කිහිපයක් අද

Shiran Viraj