27 C
Colombo
July 27, 2025
BusinessBusiness NewsNews

ලුණු කිලෝවකට රුපියල් 40ක බද්දක්…

විදේශයන්ගෙන් ආනයනය කරන ලුණු කිලෝවක් සඳහා රුපියල් හතළිහක ආනයනික බද්දක් පනවා ඇත.

මෙරට ලුණු නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් ලුණු ආනයනය කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව මේ වන විට ඉන්දියාවෙන් ලුණු මෙට්‍රික් ටොන් දොළොස් දහසක් ආනයනය කර ඇත.

කෙසේ වෙතත් ඊළඟ ලුණු අස්වැන්න ලැබෙන අවස්ථාව වන විට ලුණු ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

Related posts

අධිකරණ විනිසුරුවරයෙක් රොට්ටුකුලම රක්‍ෂිතය වනසයි…

Shiran Viraj

කොරෝනාවෙන් නැතිවුනු වසර දෙක ගන්න ජනමත විචාරණයක් තියන්නැයි මගෙන් ඉල්ලුවා..- ජනපති

Shiran Viraj

හමුදා පාලනයක් ගැන ඇසෙයි…

Shiran Viraj