April 7, 2026
Uncategorized

අංගොඩ හන්දියේ මහ ගින්නක්..

අද පස්වරුවේ අංගොඩ හංදියේ මෝටර්රථ අමතර කොටස් සකස්කරන ආයතනයක ගින්නක් ඇති විය.

අවට වෙළෙඳසැල් දෙකක් කරාද පැතිර ගොස් ඇත.

ගිනිනිවන අංශ පැමිණ ගින්න පාලනය කිරීමට කටයුතු කරමින් ඇත.

Related posts

වාහනවලට ඉන්ධන නිකුත් කිරීමට සීමා දමයි..

Shiran Viraj

කොළඹ නාලන්දා විදුහලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකුගේ චර්යාවන් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන

Shiran Viraj

Whatsapp ඔස්සේ තම නිරුවත බෙදූ අයෙක් අත්අඩංගුවට..

Shiran Viraj