26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

රට පුරා විදුලිය බිදවැටුනේ ට‍්‍රාන්පෝමරේකට වඳුරෙක් පැනලා..- විදුලි ඇමති

රට පුරා විදුලිය බිද වැටී ඇත්තේ පානදුර ග්‍රිඩ් උපපොළේ වඳුරෙකු ගැටීමෙන් යයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

මේ හේතුවෙන් විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතිය බිඳවැටී ඇති බවත් අමාත්‍යවරයා කියා සිටී.

කෙසේ නමුත් බලශක්ති අමාත්‍යංශය ‘පානදුර උපපොළේ හදිසි අවස්ථාවක්’ ලෙස පමණක් පවසයි.

විදුලිය බිද වැටීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය මෙතෙක් නිල පැහැදිලි කිරීමක් සිදු කර නැත.

බල ශක්තිය අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා පැවසුවේ පද්ධතියේ සමතුලිතතාව බිඳ වැටීම විදුලි බිද වැටීමට හේතු වී ඇති බවය.Audio Player

Related posts

කලාව පෙම්වතිය කරගත් පුංචි තිරයේ හැඩකාරයා

Shiran Viraj

රණවිරු ස්මාරක කුළුණු කැලෑ වැදී වල් බිහිවෙයි

Shiran Viraj

කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු නොකරන පුද්ගලයින්ට බ්‍රිතාන්‍යයට ඇතුල්වීම තහනම් : බ්‍රසීලයෙන් වාර්තාවන නව කොවිඩ් ප්‍රභේදය බ්‍රිතාන්‍යයටත්

Shiran Viraj