28.4 C
Colombo
June 9, 2025
News Political

රට පුරා සමුපකාර දිනන්න මාලිමා දැවැන්ත මෙහෙයුම්..

ජාතික ජනබලවේග ප්‍රධානීන් විසින් සමුපකාර නිලවරණ සඳහාද පක්ෂයේ යාන්ත්‍රණය තීව‍්‍ර ලෙස මැදිහත් කරමින් ඇති බව වාර්තා වෙයි.

ආසන්න කාලයේදී සමුපකාර නිලවරණ කිහිපයක් පරාජයට පත්වීම මත එය ඉදිරි පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ සඳහා බලපානු ඇතැයි මෙම මැදිහත් වීම සිදු කරයි.

ඒ අනුව වෙනදා සමුපකාර නිලවරණවල නොතිබූ ‍ප‍්‍රචාරක ව්‍යාපෘති පවත්වාගෙන යන අතර තමන්ට හිතවාදී සාමාජිකයන් නිලවරණය පැවැත්වන මධ්‍යස්ථානයට ප්‍රවාහනය පහසුකම් සලසා දී තිබූ අවස්ථාද වාර්තා විය.

Related posts

චීනය ශ‍්‍රී ලංකාව සමග අමනාප වේ…

Shiran Viraj

මෙරට මුලින්ම කොරෝනා එන්නත දෙන අය මෙන්න..

Shiran Viraj

රියදුරන් නෑ.. දුම්රිය ගමන් වාර 24ක් අවලංගුයි..

Shiran Viraj