31.1 C
Colombo
June 9, 2025
Local News News Political

මන්ත‍්‍රිලාට වාහන හෝ බලපත‍්‍ර නෑ.. රජයේ නිලධාරීන්ට වාහන දීමනාවක්..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන හෝ වාහන බලපත්‍ර ලබා නොදෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මෙවර අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කිරීමක් සිදු කර නැති බවද ඔහු සඳහන් කළේය.

රජයේ ඉහළ නිලධාරීන්ට වාහන දීමනාවක් ලබාදීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවට අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ඒ මහතා මේ බව පැවසුවේය.

Related posts

යුද හමුදා පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද

Shiran Viraj

මහින්ද කහදගම අත්අඩංගුවට ගනී…

Shiran Viraj

රනිල්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරයි…

Shiran Viraj