31.1 C
Colombo
June 9, 2025
Local News News

රිය අනතුරක්.. 12ක් රෝහලේ…

අද උදෑසන කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී සිදුව ඇති රිය අනතුරකින් තුවාල ලැබූ 12 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

පොලීසිය පවසන්නේ පෞද්ගලික බස් රථයක් හා ඇගලුම් කම්හලක පිරිසක් ගමන් ගත් වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

තුවාලකරුවන් හත් දෙනෙකු කන්දකැටිය රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර සදහා මහියංගණ මූලික රෝහල වෙත මාරුකර යවා ඇත.

Related posts

ධම්මික බණ්ඩාරගේ සහෝදරයා කොරෝනා ආසාදිතව මිය යයි…

Shiran Viraj

‘මා ගල් වඩුවෙකි. ඔබ ගලකි. මා නිමවා අවසන් කළ පසු ඔබ දෙවියෙකි. මා කුලහීන මිනිසෙකි…’

Shiran Viraj

වාහන බලබත‍්‍ර අලුත් කිරීමෙදී ආදායම් බදු ගෙවන සහතිකය අනිවාර්ය කෙරේ…

Shiran Viraj