29 C
Colombo
June 2, 2025
Local News News Political

සැපට යන්න සැප බස් රථ ගෙනෙයි..

රුපියල් මිලියන 3000ක් වියදම් කර සැප පහසු බස් රථ 100ක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඒවා ප්‍රධාන මාර්ග හතරක් ආවරණය කරමින් කොළඹ නගරයට මගී ප‍්‍රවාහන පහසුවන් සලසනු ඇති බවද හෙතෙම කියා සිටීම.

පහත් පතුලක් සහිත මෙම සුඛෝපභෝගී බස් රථ සේවය නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු කරන බවද ඔහු සඳහන් කළේය.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ආණ්ඩු දිසානායක මහතා  අද  පාර්ලිමේන්තුවට අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් මේ බව පැවසුවේය.

Related posts

නව මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂ…?

Shiran Viraj

අනුර සමග එක්ව වැඩ කරන්න සූදානම්..- සුමන්තිරන්

Shiran Viraj

ඩොලර් බිලියන 05ක් හොයාගත්තා.. රට බේරාගන්නා වගකීම අප ගන්නවා..- රාජිත

Shiran Viraj