31.1 C
Colombo
June 9, 2025
Local News News

වාදපිටියේ විපතක්.. මාලිමා දෙකක් එක මිටට ගනී.. ‘බෑ කියන්නෙම නෑ..’ ලක්මාලි SB තියරියට පසු බසී..

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් නවදහසකින් ඉහළ නැංවීමට මෙවර අයවැය මගින් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දෙරණ වාද පිටියේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඊයේ රාත්‍රියේ පැවැති මෙම වැඩසටහනේදී ජාතික ජන බලවේගය වෙනුවෙන් සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය සමග මෙම උණුසුම් සංවාදයේ නියැලුනේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතායි.

අජිත් පෙරේරා මහතා දිගින් දිගටම ප්‍රශ්න කළේ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් හාම්පුතුන්ගේ සංගමය සමඟ සාකච්ඡා කළේ කවදාද එහිදී හාම්පුතුන් එකඟවූයේද යන්නයි.

නමුත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් ආණ්ඩුව පාර්ශවයෙන් නොලැබුණු අතර අවසානයේ මන්ත්‍රීනී ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය කියා තමන් ඒ ප‍්‍රශ්ණයට පිලිතුරු නොදෙන බවයි.

Related posts

කොරෝනා හැදුනු සභාපතිගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවයි..

Shiran Viraj

මහ වැස්සෙන් ජල විදුලිය උඩටම…

Shiran Viraj

ජනපති-අගමැති නිවසේ අවුරුදු චාරිත‍්‍ර කිසිම නාලිකාවක සජීවීව නෑ…

Shiran Viraj