August 19, 2026
Local NewsNews

සැගවී සිටින ප‍්‍රසන්න රණවීරගේ දේපල තහනම් කරන්න යයි

හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුගේ දේපොළ රාජසන්තක කිරීමට නියෝගයක් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

එ් අනව එම ඉල්ලීම එළැඹෙන 09 වනදා සලකා බැලීමට නියමිතය.

රජයේ ඉඩමක් කූඨ ලේඛන සකසා අලෙවි කලේ යයි එල්ල වන චෝදනාවන්ට අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ සිදු කරමින් ඇතත් මේ වන තෙක් ඔහු සැගවී සිටී.

Related posts

අද සවස් කාලයේ පළාත් කිහිපයකට වැසි

Shiran Viraj

සභාපති සහ ලේකම්වරියගේ සීතල යුද්ධය

Shiran Viraj

මුලතිව් කුරුදුමලෙයි විහාරස්ථානයට මැර පිරිසක් කඩාවදිති.. පොලිස් බලඇණි කැදවයි.. මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට..

Shiran Viraj