February 1, 2026
NewsPolitical

ඉන්දු-ලංකා ගිවිසුම් හුවමාරු කෙරේ.. ගිවිසුම් මෙන්න..

ඉන්දීය – ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්වීපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීම ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්වින.

බලශක්ති ආනයනය, අපනයනය, ආරක්ෂක සහයෝගීතා ගිවිසුම් ඇතුළු තවත් ගිවිසුම් කිහිපයක් එහිදී හුවමාරු කර ගන්නා ලදී.

දෙරටේ නායකයන්ගේ ප‍්‍රධානත්වයෙන් සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ද මෙහිදී සිදුවිය.

බලශක්ති ආනයන අපනයන
ඩිජිටල් පරිවර්තන
ආරක්ෂක සහයෝගීතා
නැගෙනහිර පළාතේ බහු ආංශික ප්‍රධාන සහයෝගීතා
ඖෂධ හා සෞඛ්‍ය
ඉන්දීය ඖෂධ සමාගම හා ජාතික ඖෂධ නියාම අධිකාරිය අතර ගිවිසුම ත්‍රිකුණාමල බල ශක්ති මධ්‍යස්ථාන ත්‍රෛපාර්ශ්වික ගිවිසුම

Related posts

උනවටුන වෙරළ අසභ්‍ය දර්ශණ සමාජ ජාලවල ඉගිල්ලේ..

Shiran Viraj

හොඳින් වේල් තුන කාලා ජීවත් වුණු ජනතාව අද අන්ත අසරණ වෙලා…

Shiran Viraj

ගුරුවරියන්ගේ සාරිය ගැන අවසන් තීන්දුව මෙන්න..

Shiran Viraj