April 8, 2026
Local NewsNews

චන්දිමාල්ගේ අවුරුදු උත්සවය ගිනි ගනී.. අවුරුදු කුමර කුමරියන් දිව ගොස් බේරෙති..

රාජගිරියේ පිහිටි උත්සවශාලා ශාලාවක ඊයේ රාත‍්‍රියේ හදිසි ගින්නක් හටගෙන තිබීම.

රූපලාවන ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා විසින් සංවිධානය කරන ලද අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ අවසන් මහා තරඟය පැවැත්වෙමින් තිබියදී මෙම ගින්න හටගෙන ඇත.

ගින්න හටගැනීමත් සමග එහි සිටි සියළු පිරිස් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

ගිනි නිවීමේ ඒකක මැදිහත්වී ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ.

Related posts

රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ.. IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ.. මොකද කරන්නේ..

Shiran Viraj

සරත් වීරසේකර පාතාලයින්ට අනතුරු අඟවයි

Shiran Viraj

පත්තර බෙදා හැරිම නතර කෙරේ.. ඉන්ධන නෑ..

Shiran Viraj