April 3, 2026
NewsPolitical

දැන් සමාජවාදයක් නෑ.. අපි ධම්මික පෙරේරා, ඩඩ්ලි සිරිසේන එක්ක ඉදිරියට යනවා..- ලාල්කාන්ත

1971 සහ 1988 ජීවිත පරිත්‍යාගයෙන් අරගල කරන ලද්දේ සමාජවාදය වෙනුවෙන් බවත් ඒ සඳහා ජීවිත හැත්තෑ දහසක් පමණ අහිමිවී ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

නමුත් අද සමාජවාදය ලෝකයේ ක්‍රියාත්මක නොවන නිසා තම ආණ්ඩුවට ඉදිරියට යාමට සිදුවන්නේ ලෝකයේ සියලුම රටවල් සමඟ ගනුදෙනු කරමින් බවද හෙතෙම පෙන්වා දෙයි.

ඩඩ්ලි සිරිසේන මෙන්ම ධම්මික පෙරේරා මහතා සමඟ වැඩ කරමින් ඉදිරියට යා යුතුව ඇති බවද එහි ගොවියාටද ඉඩක් ඇති බවද ඇමාත්‍යවරයා කියා සිටී.

උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Related posts

IMF ණයට හම්බන්තොට වරාය ගිවිසුම හරහට හිටී…

Shiran Viraj

සෞඛ්‍ය විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්නැයි ප‍්‍රබලයෙක් දන්වයි…

Shiran Viraj

දියවන්නා ඇලට ගිය BMW අයිතිකාරයා මගේ ඥාතියෙක්…! ඇමති කබීර් හෂීම් කියන කතාව…!

Shiran Viraj