April 7, 2026
Local NewsNews

‘සහන මල්ල’ මැ.කො. තහනම් කරයි.. මැතිවරණයෙන් පසු බෙදන්න දන්වයි…

රජය විසින් අලුත් අවුරුද්ද වෙනුවෙන් බෙදා දීමට පියවර ගෙන තිබූ සහන මල්ල අත්හිටුවීමට මැතිවරණ කොමිසම සභාව දැනුම් දී තිබේ.

එම සහන මල්ල පළාත් පාලන මැතිවරණය අවසන් වූ පසු බෙදා දිය හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව විසින් ලිඛිතව දන්වා ඇත.

අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂා කරන ලක්‍ෂ අටක පමණ පිරිසකට මෙම සහන මල්ල එළැඹෙන අප්‍රේල් 01 සිට 13 වෙනිදා දක්වා සතොස අලවිශාල ජාලය හරහා බෙදා දීමට සතුට කටයුතු කරමින් තිබුණි.

රුපියල් දෙදහස් පන්සීයකට ලබාදෙන මෙම සහන මල්ල වටිනාකම රුපියල් 5,000කි.

Related posts

රුසියාවේ නෙවෙයි ලෝකේ කොහේ තෙල් තිබුනත් දැන් ලංකාවට ගන්න බෑ…

Shiran Viraj

චොකා මල්ලී නිදොස් කොට නිදහස්.. එල්ලුම්ගස් තීන්දුව අහෝසියි..

Shiran Viraj

‘අනවසර ඉදිකිරීම් සඳහා ඉඩක් නෑ’ – යළි ගොඩනැගීමේ කාර්ය සාධක බලකාය යටතේ නීති ශක්තිමත් කිරීමට ජනාධිපතිගෙන් උපදෙස්

Shiran Viraj