31.1 C
Colombo
June 9, 2025
Uncategorized

බදු අඩු කරන්න නම් අපට ගෙවන්න..- ට‍්‍රම්ප් දන්වයි..

පනවා ඇති නව තිරුවදු ඉවත් කිරීමට නම් එම රටවල් විශාල මුදලක් ඇමරිකාවට ගෙවීමට සිදුවනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සඳහන් කරයි.

ලොව පුරා මුල්‍ය වෙළඳපොළවල් ඉදිරි සතියේදී පහළ යනු ඇති බවද හෙතෙම කියා සිටියි.

මේ අතර ඇමරිකාව විසින් පනවා ඇති තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රටවල් පනහකට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ධවල මන්දිරය හා සම්බන්ධ වීමට උත්සාහ දරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

ආර්ථිකය හදන්න මොල 16ක් කැදවයි..

Shiran Viraj

මන්නාරම ද්විත්ව ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට.. ප්‍රධාන සැකකරු හමුදා සෙබලෙක්.. මුදල් කෙන්ත්‍රාත්තුවක්…

Shiran Viraj

ප‍්‍රහාරක වේගය වැඩි නිසා චමරි පිරිමි කණ්ඩායමට නම් කල හැකිදැයි ක‍්‍රීඩා ඇමති තේරීම් කමිටුවෙන් අහයි..

Shiran Viraj