April 7, 2026
International NewsNews

ලෝකය හොල්ලමින් ඇමරිකාව චීනයට 104% අලුත් බද්දක් ගහයි..

එක්සත් ජනපදය විසින් චීන ආනයන සඳහා 104%ක නව තීරු බද්දක් පැනවීමට පියවර ගෙන ඇත.

එම නව බදු සංශෝධනය අද දිනයේ සිට ක්‍රියාත්මකය.

ඇමරිකාව විසින් චීනය වෙත පනවා තිබූ නව තීරු බදුවලට එරෙහිව චීනය විසින් අමෙරිකාවට තීරු බදු පැනවීමෙන් පසු මෙම බදු යලි පනවා ඇත.

පලමු වටයේ බදු පනවමින් අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ අමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු ඉවත් කිරීමට චීනය කටයුතු නොකළහොත් අමෙරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා තවත් 50%ක බද්දක් පැනවීමට තමන් පියවර ගන්නා බවය.

නමුත් ඊට ප‍්‍රතිචාර ලෙස චීනය විසින් ඇමරිකානු භාණ්ඩ සදහා 34%ක තීරු බදු පැනවීමෙන් පසු නව තත්වය උත්ගත වී ඇත.

Related posts

ගොවි තාත්තා ම‍ගේ පළමු චිත්‍රපටයයි රජරටින් රංගන ක්ෂේත්‍රයට ආ නදීෂා රංගනී

Shiran Viraj

දුරකතන මාදිලි රැසකින් Whatsapp ඉවතට.. ලයිස්තුව මෙන්න…

Shiran Viraj

දඩයම ඇරඹුනා.. සජිත්ට සහාය දුන් මාධ්‍යවේදියෙක් පැය 08ක් CID ප‍්‍රශ්න කලා.. ඊළගට මගේ ලේකම්..- මංගල කියයි.. දඩයම ඇරඹුනා.. සජිත්ට සහාය දුන් මාධ්‍යවේදියෙක් පැය 08ක් CID ප‍්‍රශ්න කලා.. ඊළගට මගේ ලේකම්..- මංගල කියයි..

Shiran Viraj