26.1 C
Colombo
September 18, 2026
NewsPolitical

අපි එන්න කලින් පාසල් දරුවන් උදේ රැස්වීමේදි ක්ලාන්ත වී වැටුනා.. දැන් එහෙම වැටෙන්නෑ..

ජාතික ජන බලවේගය බලය ගැනීමට මාස තුන හතරකට පෙර ජනතාව සිටියේ තුන්වේල කෑමට නොහැකිව බඩු මිල අහස උසට නැග බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

උදේ පාසැල් ගිය දරුවන් පාසලේ උදේ රැස්වීමේදී ක්ලාන්ත වී ඇදගෙන වැටුණු බවද එනිසා පාසල්වල බත් බැංකුව ලෙස බැංකුවක් පිහිටුවීමට ගුරුවරුන්ට සිදුවූ බවද ඔහු පැවසීය.

නමුත් දැන් එහෙම දරුවන් ක්ලාන්තය දමා ඇද වැටෙන්නේ නැතැයිද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද උත්සව සභාවක් අමතමිනි.

Related posts

කෑම, බෙහෙත්, තෙල් ගේන්න සල්ලි නෑ.. ඉක්මනට ඩොලර් එවන්න..- මහබැංකුව විදෙස් ශ‍්‍රමිකයන්ගෙන් අයදී…

Shiran Viraj

ඩෙල්ටා සීග‍්‍රයෙන් පැතිරෙමින්.. වහා දැඩි සංචරණය සීමා දමන්නැයි දන්වයි…

Shiran Viraj

සිරිපා කරුණාවට විශේෂ දුම්රියක් අද සිට

Shiran Viraj