25.1 C
Colombo
July 26, 2025
NewsPolitical

ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක ලොකු ණයක් ගනී..

ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ බලශක්ති අංශ නංවාලීම සඳහා ඩොලර් බිලියනයක ණයක් ලබා දෙන බව ලෝක බැංකුව පැවසුයේ යයි ප‍්‍රංශ පුවත් සේවය පවසයි.

දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම සහ වර්ධනය සඳහා පෞද්ගලික ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම මෙම ණය මුදලේ අරමුණ බව ලෝක බැංකුවේ සභාපති අජේ බංගා මහතා කොළඹදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේය.

‘ආර්ථිකය ස්ථාවර කිරීම සහ වර්ධනය නැවත ආරම්භ කිරීම සඳහා ප්‍රගතියක් ලබා ඇති අතර, රැකියා උත්පාදනය සඳහා මූලික අංග ක්‍රියාත්මක වෙමින් පවතී’ යනුවෙන් බංගා විසින් නිකුත් කල ප්‍රකාශයේ සඳහන්ය.

Related posts

ජනාධිපති ජාතිය ඇමතීම 08.30ට…

Shiran Viraj

මුදල් අච්චු ගැසීම නවතයි.. පොලී අනුපාත ඉහල දමයි…

Shiran Viraj

ලුණු හිගය මාලිමා ආණ්ඩුවේ ප‍්‍රශ්ණයක් නොවේ.. දේශගුණික ප‍්‍රශ්ණයක්..- නියෝජ්‍ය ඇමති

Shiran Viraj