April 7, 2026
Local NewsNews

මාලිමා මන්ත‍්‍රීගේ පියාට වෙඩි තබයි..

සීදුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා කටුනායක – සීදුව නගර සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරයෙකුගේ පියා බව වාර්තා වෙයි.

තුවාල ලැබූ මෙම පුද්ගලයා මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ සීදූවල රාජපක්ෂපුර 4 වන මාවතේය.

Related posts

අගමැතිට එරෙහි විශ්වාසභංගයෙන් ආණ්ඩුව ගැටළු රැසකට මුහුණ දීලා

Shiran Viraj

මල්වානේ බැසිල්ගේ නිවසත් කුඩු කරයි.. ගිනි තබයි..

Shiran Viraj

ICC යට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දිල්හාර ලොකුහෙට්ටිගේ කියයි

Shiran Viraj