27.5 C
Colombo
September 8, 2025
Local NewsNews

අමෙරිකානු නෞකාවක් ශ්‍රී ලංකාවෙන් පිටව යයි

කොළඹ වරායට පැමිණ තිබූ අමෙරිකානු එක්සත් ජනපද නාවික හමුදාවට අයත් USS Santa Barbara (LCS 32) නෞකාව ඊයේ (21) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සම්ප්‍රදායික නාවික චාරිත්‍රවලට අනුව කොළඹ වරායෙන් පිටත්ව යන නෞකාවට සමු දෙනු ලැබීය.

මෙම නෞකාවේ පැමිණීම දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ නාවික සහයෝගීතාව වැඩි දියුණු කිරීමට අවස්ථාවක් විය.

Related posts

ජල සම්පාදන මණ්ඩලයේ පඩි ගෙවන්නත් සල්ලි නෑ..

Shiran Viraj

මුළු රටම කොරෝනා ආසාදිත ප‍්‍රදේශයක් සේ නම් කරයි..

Shiran Viraj

බස්නාහිර පළාතට නව පාසැල් බස් සේවයක්..

Shiran Viraj