31.1 C
Colombo
February 18, 2026
BusinessBusiness NewsLocal NewsNews

ලෝක වෙළඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට: රන් පවුමක් ලක්ෂ 3.5 පනී

ලෝක වෙළඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර, මේ වන විට රත්තරන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4500 සීමාව ඉක්මවා තිබේ. මෙම ගෝලීය මිල ඉහළ යාමත් සමඟ මෙරට වෙළඳපොළේ ද රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. ඒ අනුව පිටකොටුව හෙට්ටි වීදියේ රන් පවුමක මිල රුපියල් 7,000කින් පමණ ඉහළ ගොස් ඇති අතර, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 350,000 (ලක්ෂ තුනහමාර) ඉක්මවා අලෙවි වේ. ලෝක දේශපාලනික සහ ආර්ථික අස්ථාවරත්වය මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව ලෙස සැලකේ.

Related posts

රජයේ වෛද්‍ය නිලධාරින් අගමැති හමුවෙයි

Shiran Viraj

වන්දි චෙක්පත් අගරු වීම තාක්ෂණික දෝෂයක් මිස මුදල් හිඟයක් නොවන බව අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසයි

Shiran Viraj

යෝජිත ගෙවල්කුළි පනතින් නීතිය විකෘති වන බවට විජේදාස රාජපක්ෂ මහතාගෙන් අනතුරු ඇඟවීමක්

Shiran Viraj