April 6, 2026
NewsPolitical

බුරියානි දීලා නගර සභා පාලනය කරන්න බැහැ: කොළඹ අයවැය පරාජය ගැන මුජිබර් රහුමාන්

කොළඹ නගර සභාව දැන් පාලනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය. කොළඹ මහ නගර සභාවේ අයවැය පරාජයට පත්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ, බුරියානි දෙමින් නගර සභාවක් පාලනය කළ නොහැකි බව අද ඔප්පු වී ඇති බවයි.

රහස් ඡන්ද පවත්වමින් ජාතික ජන බලවේගය කළ විගඩම මාස හයෙන් අවසන් කරන්නට හැකි වූ බව පැවසූ මන්ත්‍රීවරයා, කොළඹ මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අයවැයට පෙරදා රාත්‍රියේ බුරියානි ලබා දෙමින් ඔවුන්ගේ ඡන්දය ලබාගැනීමට උත්සාහයක් ගත් බවට ද චෝදනා කළේය.

Related posts

දියවන්නා ඇලට ගිය BMW අයිතිකාරයා මගේ ඥාතියෙක්…! ඇමති කබීර් හෂීම් කියන කතාව…!

Shiran Viraj

ඉන්ධන හිඟයක් පිළිබඳ අනියත බිය නිසා පිරවුම්හල් අසල දිගු පෝලිම්; පවතින තොග ප්‍රමාණවත් බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි

Shiran Viraj

ජනාධිපති වී සියළුම විෂයන් මට පවර ගන්නවා.. නැතොත් අපි හතර දෙනාගෙන් කැබිනෙට්ටුව හදනවා..

Shiran Viraj